හැකරැළිවාදයෙන් පිටවීම නොහොත් ගෙම්බා ළිදෙන් ගසකට කැදවීම.

 

 L_infrafrenata

 

නූතනවාදී ලාංකික ච්න්තනයකට පූර්විකාවක්….

අද ශ්‍රී ලංකාව, විජාතික ආක්‍රමණිකයින්ට එරෙහි මහා යුද්ධයකින් ජය ගත් සෙයකින් ආඩම්බර වන්නාහ. දෙමළ ජාතිකත්වයේ විමුක්තිකාමය සන්නද්ධ මෘගත්වයෙන් මුවහත් කළ තිස් වසරක එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීත්වය පරාජය කර, එහි නායකත්වය ද සිංහල රාජ්‍යයේ හමුදාමය සාහසිකත්වයෙන් සමූල ඝාතනය කිරීම උතුරු නැගෙනහිර ප්‍රදේශයන්ගෙන් පිටත, ප්‍රකාශිත සිංහල සමාජයෙහි උන්මාදී සතුටකට හේතු විය.

එය හුදෙක් සිංහල සමාජයෙහි ඵන්ද්‍රීය ලක්ෂණයක් නොවුනකි. එය එසේ නොවන්නේ, ජනාධිපති ප්‍රේමදාස එල්.ටී.ටී.ඊ ය විසින්  ඝාතනය  කරනු ලැබුවේ යැයි සැළ වූ සැනින් සතුටින් ඉපිළ පාරට බට සිංහල ජනතාව, ඉන් පසු එල්.ටී.ටී.ඊ යේ තමිල් සෙල්වම් සිංහල රාජ්‍යයේ හමුදාව විසින් ඝාතනය කරනු ලැබී යැයි සැළවූ සැනින් නැවත සිය සතුට පළ කරන්නට පාරට බට පසු, ඒ අතර වූ පොදු ලක්ෂණය, ඝාතන හමුවේ මුසපත්වීම යැයි සැළකිය නොහැකි හෙයිනි. දෙවැන්න පලමුවැන්නට වඩා වෙනස් වූ අතිවාර්ගික දේශපාලනයක ප්‍රකාශනයක් විය.එය සිංහල රාජ්‍යයට එරෙහි එල්.ටී.ටී.ඊයේ අන්තවාදී දෙමළ ප්‍රකාශනයට ප්‍රතිපක්ෂ සිංහලවාදී ප්‍රකාශනය විය. එවගේම එය අඩ සියවසකට වැඩි කාලයක් පුරා සිංහල සමාජය, නවතම සමාජ අභියෝග හමුවේ තම ආත්මය සතපා ගත් හින්න ච්න්තනයේ වත්මන් විරූපී දිගුව ලෙස සැළකිය හැකිය.

වැඩ්මනක් කියචිමට…………

http://www.scribd.com/doc/17057950/Ideology-for-Future

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s