අකාල චින්තන – ෆෙඩිරික් නීට්ෂේ

පාපොචිචාරකයා හා ලේකබයා-
යුද්ධයක, විශේෂයෙන්ම ජයග්‍රාහි ලෙස අවසන් වූ යුද්ධයක, නපුරු හා උපද්‍රව සහිත ප්‍රතිඵලයන් ගැන සාකචිඡා කිරීම මහජන මතය විසින් සහමුලින්ම වාගේ තහනමිකර ඇති ලෙසක් පෙනේ.. එහෙයින් මෙම මහජන මතයට වඩා බරපතල වූ අධිකාරි බලයක් ගැන නොදන්නා ලේකබයින්ට කන්දීමට සූදානමි අයවලුන් බොහෝ සිටිති.. එම නිසා යුද්ධය වර්ණනා කිරීමට හා සදාචාරය සංස්කෘතිය හා කලාව කෙරෙහි එයින් ඇති වු ප්‍රභල බලපෑම ගැන සෙවීමට ඔවුහූ එකිනෙකා සමග තරග කරති. මෙිගැන නොසලකා ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් යනු මහා අනතුරක් බව කිව යුතුව ඇත.. මානව ස්වභාවය අනුව පරාජයකට වඩා ජයග්‍රහණයක් විඳ දරා ගැනීම අසීරුය. ජයග්‍රහණය පරාජයක් බවට නොපෙරෙලන අයුරින් එය විඳ දරාගැනීමට වඩා ජයග්‍රහණය සාක්ෂාත් කරගැනීම පහසු බව පෙනේ. කෙසේ වතුදු ප්‍රංශය සමග මෑතකදී කළ යුද්ධයේ නපුරු ප්‍රතිඵල අතුරින් ඇතැමිවිට වඩාත් නරකම ප්‍රතිඵලය වන්නේ පුලුල් ලෙස පැතිරුණු සැබවින්ම සාර්වත්‍රික වරදකි. මහජන මතය විසින් සහ තම මතයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරණු ලබන සියලු දෙනාම විසින් කරණ ලබන එම වරද නමි එම සටනේදී ජර්මන් සංස්කෘතියද විජයග්‍රාහී වූ බැවින් එවන් අසාමාන්‍ය කර්ය සාධනයකට උචිත වන ලෙස මල්මාලා ගොඩවල් ඊට පැළඳවිය යුතු යයි ඇදහීමය. මෙම මුලාව අතිශයි විනාශකාරීය. එසේ වන්නේ එය මුලාවක් වීම හේතුකොටගෙන නොවෙි. වැඩදායක හා සාරවත් වරදවල්ද පවතී. එසේ වන්නේ එයට අපගේ ජයග්‍රහණය පරාජයක් බවට පෙරළීමට හැකියාව ඇති නිසා වෙි. ජර්මන් අධිරාජ්‍යයේ යහපත වෙනුවෙන් සමුලොත්පාටනය නොවුවහොත් ජර්මන් අධ්‍යාත්මයේ පරාජය සිදුවියහැකි බැවිනි.
මෙවන් ආකාරයේ යුද්ධයක් සැබෙවින්ම සංස්කෘතීන් දෙකක් අතර වු යුද්ධයක් ලෙස උපකල්පනය කලේ වී නමුදු ජයග්‍රාහකයාගේ අගය තවමත් ඉතා සාපේක්ෂ අගයක් වන අතර ස්වයංකීර්තිවර්ණිත ක්‍රියාවන් හා ජයකෙහෙළි ගායනා නිසැකවම සාධාරණීකරණය කල නොහැක.. ඒ සඳහා යමෙක් පරාජිත සංස්කෘතියේ තිබූ වටිනාකම දැනසිටිය යුතුය. ඇතැමි විට එහි අගය අල්පමාත්‍ර විය හැකිය. එවන් අවස්ථාවක අවිආයුධවල ඉතාම උත්කෘෂ්ට ජයග්‍රහණයට ප්‍රීතියෙන් ඉපිලයන විජයග්‍රහනයන් සඳහා හිමිකමක් අත්වන්නේ නොමැත. අනෙක් අතට මෙම අවස්ථාවෙිදී මීට පෙර පැවතුනාක් මෙන්ම ඉදිරියටත් ප්‍රංශ සංස්කෘතිය පවතින්නේය හා මීට පෙර මෙන්ම අපි ඉදිරියටද ඒ මත රඳා පවතින්නේය යන  සරල කාරණා හේතුකොටගෙන ජර්මන් සංස්කෘතියේ ජයග්‍රහණයක් ගැන කථා කළ නොහැක..
ක‍‍ලාකරුවන්ගේ හා ලේබකයන්ගේ ආත්මයෙන්
නූතන සංස්කෘතියේ බලය ලත් කවටයෝ-
මධ්‍යතන යුගයේ රජවාසල කවටයින්ගේ නූතන ප්‍රතිරූපය අපේ ජනප්‍රිය පුවත්පත් කලාවෙිදීන්වෙි.  අර්ධ තර්කනික මුබරි සාටෝපකාරී අමන ඔවුන් තම පුරාණ මිනිස් වර්ගයම වෙි.  ශ්‍රේෂ්ඨ සිදුවීමි වල බරපතල ගාමිභීර අනුනාදය ගිල්වා දැමීමට සහ මනෝ භාවයන්ගේ බරපතල කම උත්සන්න කිරීමට ඇතැමිවිට ඔවූහු සේවය කරති..  පෙර කල කුමාරවරුන් හා වංශාධිපතීන් හට සේවය කළ ඔවූහු දැන් පක්ෂ වලට සේවය කරති..  (කුමාරවරුන් සමග ගණුදෙනු වලදී මහජනයා තුල තිබූ පුරාණ යටහත් පහත්කමෙි වැඩි කොටසක් පක්ෂ හැගීමි හා පක්ෂ විනය තුල තවමත් ජීවමානවෙි)  කෙසේවතුදු සමස්ථ නූතන සාහිත්‍ය ලෝකයේ ජනප්‍රිය පුවත්පත් කලාවෙිදීන්ට ඉතා සමීපව පවතී.  ඔවූහු නූතන සංස්කෘතියේ බලයලත් කවටයෝ වෙති..  ඔවුන්ගේ මනස සහමුලින්ම නිරෝගී නොවෙි යැයි සැලකීම ඔවුන් පිළිබඳ වඩාත් කාරුණික විනිශ්චයවෙි.  ලේබන කලාව ජීවිත කාලීන වෘත්තියක් ලෙස පිළිගැනීම එක්තරා මෝඩකමක් ලෙස සැලකීම සාධාරණ විය යුතුය.
නීටිෂේ මොහු කවුද?-යන කෘතියෙන් උපුටා ගන්නා ලදි

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s