සමාජ ප්‍රජාතාණ්ත්‍රවාදී විසදුමක්

උතුරු නැගෙනහිර යුධ ජයග‍්‍රහණයෙන් අනතුරුව අප රටෙි ගොඩනැගෙන බවට
බොහෝදෙනා විශ්වාස කළ කේතුමතී රාජ්‍ය බිහිවෙන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට
ජීවිතය සදාකාලික දුකක් බවට පෙරෙලෙන බව සාමාන්‍ය මිනිසාට දැනෙන්නට පටන්ගෙන
ඇත. අතට ලැබෙන මුදල පවුලේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තරමිවත්
ප‍්‍රමාණවත් නැත. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රජයෙන්
වෙන්කරන මුදලේ ප‍්‍රතිශතය වසරින් වසර අඩු වෙි. අනාගතය පිළිබඳ තරුණයන්ගේ
බලාපොරොත්තු සිඳී ගොස් ඇති හෙයින් සිසුන් අතර නොසන්සුන්තාවය වර්ධනය
වෙමින් පවති.
මෙි අතර යුද්ධය අවසන් වු පසුු ඒ සඳහා වෙන් කළ මුදල් සංවර්ධනය සඳහා
යොදවනු ඇතැයි මිනිසුන් සිතූ නමුත් යුධ වියදමි තවත් වැඩිකර තිබෙි. ඉදිරි
වර්ෂය සඳහා ආරක්ෂක වියදමි සඳහා රුපියල් බිලියන 201 ක් ඇස්තමෙින්තු කර
ඇතිබව පසුගිය දා වාර්තා විය. හදිසි නීතිය දීර්ඝකර ගැනීමෙි යෝජනාව
පාර්ලිමෙින්තුවට
කථාවක් කළේය. විසිරී ගොස් සිටින කොටි සමාජිකයින් පාතාලය සමග සමිබන්ධතා
පවත්වන හෙයින් හදිසි නීති යෝජනාව ඉදිිරිපත් කරනබව ඔහු එහිදි පැවසීය.
කොටි සමග පමණක් නොව දේශපාලනඥයින් සමග ද පාතාල සමිබන්ධතා පවතින බව
ප‍්‍රසිද්ධ රහසකි. එසේ නැත්නමි පොලීසියට පාතාලය මර්ධනය කිරීමට රටෙි
පවතින සාමාන්‍ය නීතිය හොඳටම ප‍්‍රමාණවත්ය. පොලිසිය අසමත් වී ඇත්තේ
දේශපාලනඥයින්ගේ සමිබන්ධයක් ඇති අපරාධකරුවන් අත්ඩංගුවට ගැනීම
සමිබන්ධයෙනි.
අර්බුදයට ප‍්‍රතිවාර-
කෙසේ නමුත් මෙයින් පෙනී යන්නේ මෙතෙක් බලයේ සිටි සියලු ආණ්ඩු වලට මෙන්ම
මෙි ආණ්ඩුවටද මෙි රට මුහුණදෙන සමාජ, ආර්ථික, ප‍්‍රශ්ණ විසඳීමට
පැහැදිලි වැඩ පිළිවෙලක් නොමැති බවයි. එම නිසාම පසුගිය ආණ්ඩුවලටත් වඩා
රාජ්‍යයේ මර්ධන යන්ත‍්‍රය ශක්තිමත් කිරීම මෙි ආණ්ඩුවෙි එකම විසඳුම වී
ඇත. තමන්ගේ නොහැකියාව ජනතාවගෙන් වසන් කිරීමට සතුරෙක් මවා පෑම මෙිවන විට
විලාසිතාවක් බවටත් පත්ව ඇත. යටත් විජිතවාදීන් ප‍්‍රමුඛ බටහිර සංස්කෘතිය මෙම
පරිහානියට සමිපූර්ණයෙන් වගකිව යුතුයැයි අර්ථ දැක්වෙයි.
කරුවෙකරුවෝද මෙයට අටුවා සපයති.
අභියෝගය විසදීම තබා ප‍්‍රශ්ණය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමටවත් මෙරට
පාලකයින්ට හෝ ඔවුන් වටා සිටින බුද්ධිමතුන්ට ද අවබෝධයක් නැත.
අවසාන වශයෙන් මෙි සඳහා ඔවුන්ට ඇති එකම වැඩ පිළිවෙල මර්ධනය හා වාරණයන්
පනවා ජාත්‍යන්තර ආයතන වලින්ම ආධාර අයදමින් ජනතාව ගෙන් ද අසීමිතව බදු
අයකරමින් පාලනය නඩත්තු කර ගැනීම පමණි. එහෙයින් සිදුවෙමින් පවතින්නේ
කුමක්ද යන්න පිළිබදව රටෙි ජනතාවටද නිනවිවක් නැත. අර්බූධයට විසදුමක් ලෙෂ
දේශපාලන අධිකාරිවාදයක් සමාජ මත පටවන්නේ මෙවන් පරිසරයක් තුලය. අතීතය
පිළිබඳ මතිබ‍්‍රමයක පැටලි සිටින මෙරට ජනයා අඛණ්ඩව ක‍්‍රියාත්මක වන මාධ්‍ය
ප‍්‍රචාරණයන් මගින් ආණ්ඩුවෙි බල සමිබන්ධතාවයන්ට සමිබන්ධ කරගැනීමට
වෙහෙසෙයි. බෙලහීන පොදු විපක්ෂයේ ඇල්මැරුනු විරෝධයන්ද අවසානයේදී
උර චක‍්‍රමාලාවක් වන් අතීතමය මතිභ‍්‍රමයේම ගිලී යයි. මෙහි අවසාන ප‍්‍රතිඵලය
වන්නේ පවතින ක‍්‍රමයට එරෙහිව කුමන්ත‍්‍රණ හා රහසිගත කල්ලි කණඩායමි බිහි වී
විනාශකාරී
මාවත්ව
සමාජය ගලවාගැනීමට නමි වත්මන් සමාජය මුහුණපා තිබෙන මුලික ගැටලු හඳුනාගෙන
ඒවාට සාර්ථක විසඳමි ඉදිිරිත් කිරීමට සමත් සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වෙි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය-
නිදහස ලැබූ දා පටන් ක‍්‍රමක‍්‍රමයෙන් අප රටෙි ප‍්‍රජාතන්ත‍්‍රවාදය විකසිතවනවා
වෙනුවට එයට ප‍්‍රතිවිරුද්ධ ලෙස එය හැකිලී යාමෙි තර්ජනයට අපි මුහුණ පා
සිටිමු. රාජ්‍ය බලය සිංහලයන් සතු හෙයින් හැකිලෙමින් පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය
පිළිබඳ අපිට තිබුණේ අඩු සංවෙිදීතාවයකි. එහෙත් මෙි රටෙි සුලු ජාතීහූ
ස්වභාවයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රශ්ණයට ඉතාමත් සංවෙිදී විය. එයට
යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීමෙි තර්කානු කුල අවසන් ප‍්‍රතිඵලය වූයේ මුලු
සමාජයටම විශාල හානියක් ගෙන දූන් ත‍්‍රස්තවාදයයි. ත‍්‍රස්තවාදය යන්න මෙි
රටෙි ජාතික ගැටලුවෙි ප‍්‍රතිඵලය මිසක් හේතුව නොවන බවට කොතරමි පැහැදිලි
සාධක තිබියදීත් යුධ ජයග‍්‍රහණයෙන් අනතුරුව ජාතික ගැටලුව විසඳීමට වුවමනාවක්
නැත්තාසේය. ද‍්‍රවිඩයන්ට පමණක් නොව ක‍්‍රමානුකූලව ව්‍යවස්ථාවක් තුළ අන්තිම
දශමයට සංකේන්ද‍්‍රනය කර ඇති රාජ්‍ය බලය වෙනුවට සියලුම ජනකොටස් පාලනයට
හවුල්කරගත හැකි පාලනයක් අවශ්‍යව ඇත. වසර කිහිපයකට වරක් දේශපාලන පක්ෂ විසින්
ඉදිරිපත්කරණ සමාජයට වග නොකියන පිරිසක් මහජනයා ලවාම පත්කරවා ගැනීම
ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවෙි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා ප‍්‍රගතිශිලීන් ගේ එක මුතූවක් මෙි සමාජය ප‍්‍රර්ථනා
කරන බව පෙනෙන්නට ඇත.
සංවර්ධනය-
සංවර්ධනය යන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ව්‍යුක්ත සංකල්පයක් නොවන්නේ වී
නමුත් සංවර්ධනය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කැප කල යුතූ බවට අදහසක් තිබුණි.
සිංගප්පූර් සිහිනය සැබෑ කරගන්නට සොඳුරු ආඥාදායකයෙක් අපිටත් අවශ්‍ය
බව ඇතැමෙක් ගේ අදහස විය. ඒ අනුව පාලකයෙකු අත බලය සංකේන්ද‍්‍රණය කරගැනීමට
1978 දී අපි අනුමැතිය දුනිමු. මෙහි අවසන් ප‍්‍රතිඵලය ලෙස ශී‍්‍ර ලංකාව
සිංගප්පූර්වක් නොවූවා පමණක් නොව තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද කප්පාදු
විය. බරපතල ගොවිජන ප‍්‍රශ්ණයක් පවතින ශී‍්‍ර ලංකාව වැනි රටක ප‍්‍රශ්ණය පෞ
ර රාජ්‍යයක් වූ සිංගප්පූරුවෙි ප‍්‍රශ්ණ විසඳන ආකාරයට විසඳිය නොහැකි බව
ඹවුන්ට නොවැටහේ. නොබෙල් ත්‍යාගලාභි ඉන්දියානු
වූ අමාත්‍යා සෙන් දක්වන ආකාරයට නිදහසට පෙර සාගින්නේ මියගිය ලක්ෂ
සංඛ්‍යාත
පහළ සමාජ තීරුවල ජනයාට ඡුන්ද බලය හිමිවීමෙි ප‍්‍රතිඵලයක් ලෙස
සාගින්නෙන් මිය යෑම ඉන්දියාවෙන් තුරන් විය. මෙයින් පෙනී යන්නේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංවර්ධනය අතර නොබෙදිය හැකි සංවර්ධනයක් බවතින බවය.
මානව සංවර්ධනයක් නොමැති තැන සංවර්ධනයක් නොමැති අතර සංවර්ධනයක් ඇති තැනක
දරිද‍්‍රතාවයක් තිබිය නොහැක.
කාර්ය්‍යයේ දී මැදිහත් විය යුතුවෙි. මෙයට අමතරව
හිමිකමි පිළිබඳ අන්තර් ජාතික ප‍්‍රඥප්තීන් වලට අනුව නීති සමිපාදනය
කරමින් යහපත් ජාත්‍යාන්තර සබඳතා ගොඩ නගාගැනිම අප සතු වගකීමකි. තවද මෙි සඳහා
ශක්තිමත් මෙන්ම බලතල ඇති ස්වාධීන ආයතන පද්ධතියක් ද අවශ්‍යව ඇත.
සමාප්තිය
මෙි රටෙි පවතින පවතින ජනවාර්ගික ප‍්‍රශ්ණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ
ගැටලුව හා සංවර්ධනය, යහපාලනය මෙන්ම මානවහිමිකමි යන ප‍්‍රශ්ණ එකවර
ආමන්ත‍්‍රණය නොකර මෙි රට මුහුණපාන එකදු ප‍්‍රශ්ණයක් වත් විසඳිය නොහැක.
එසේ වන්නේ වෙන යමක් නිසා නොව මෙි සෑම ප‍්‍රශ්ණයක්ම එකිනෙකට බැඳී පවතින
නිසාවෙනි. දැනට පවතින දේශපාලන පක්ෂ දෙස බැලීමෙිදී මෙම පක්ෂ එකකට හෝ
මෙවන් වැඩ පිළිවෙළක් නොමැත. එහෙයින් මෙම සමාජය පරිවර්තනය කර ගැනීමට නමි
සමාජ ප‍්‍රජාතත්ත‍්‍රවාදී එකමුුතුවක අවශ්‍යතාවය දැඩි ලෙස පවතින බව අවසාන වශයෙන්
පෙන්වා දීමට පුලුවන.
මහින්ද රත්නායක

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s