සූදු පනත සම්මත විය එකල්හී අවසානයේ සිරි ලක් දීපයෙහිදකුනු ආසියාවෙ ආශ්චර්යය ඈරබිණි

සකල සිරින් පිරි සිරි ලන්කාවෙ මහින්ද රාජපක්ශ රජතුමාණන් වහන්සෙ රට පාලනය කරන සමයෙහි වසර 2500 අබීත උරුමය රෑකගනු වස් එතුමානො රෑගුමින් ගෑයුමින් වෑයුම්න් පමනක් නොව සූදුවෙන්ද රට වෑසියා සනසනු වස් කෑසීනො පනත සම්මත කල වගයි
දෑන් ඉතින් මින් ඉදිරියට මුලු රට පුරාම ඈමති වරයා ගෙ කෑමෑත්ත පරිදි කෑසිනො සුදු පලවල් පවත්වාගෙන යා හෑකිය මෙ ගෑන පශ්චත් තාපයට පත්ව සිටින එජාපය මෙන්ම කෑසිනො වෑනි මොඩන් දෙ ගෑන කවදත් කතා කල මන්ගල සමරවීර ගෑන අපට පුදුමය
අත්තටම කෑසිනො ගහන මන්ගල පවා මෙයට විරුදවීමෙ රහස කුමක්ද

දෙශපාලනය වෙනුවෙන් නොව තම පෑවෑත්ම වෙනුවෙන් හඩ නගන හිතාදර මන්ගල අපි ඔබ සමග කතා කල මොඩන් සන්ස්කෘතියට කෑසිනො ඈලජික් වන්නෙ කොහොමද අපි මූලිකවම විරුද්ද වන්නෙ මෙ ආන්ඩුවෙ හතර බීරි ප්‍රතිපතිවලටයි මතට තිත තබමින් සාමානිය පොදු ජනතාවගෙ අයිතීන් උදුරා ගත් ආන්ඩුඒක් නිර්දන පන්තියෙ ගමෙ ගොඩෙ බීඩී උරන අහින්සක වෑසියන් උසාවියට දක්කන අතරම කොටිපතියන්ට කාමසුකල්ලුකානිව ජීවත් වන්නට අවශ්ශ කරන වට පිටවක් නිර්මනය කරමින් සිටියි
සෑබෑවින්ම මෙය සාමානිය පොඩු ජනතාව හට කාම චිත්‍ර පට තහනම් කිරීමෙ

ක්‍රියාවෙම දිගුවක් ලෙසද සෑලකිය හෑකිය එත් සාමන්නිය කොටිපතියන් වීමට සිහින මවන පොදු මහජනතාව කලබල විය යුතු නෑත ඉරිසියා කලයුතුද නෑත
මෙ ආන්ඩුව හරිම සාදාරනය කෑසිනො යාමට නොහෑකි අයට රෙජිනො යන්නට පුලුවන එත් නෑත්නම් හන්දියක් ගානෙ කඩ පිලක් ගානෙ තිබෙන ලොතරෑයි සූදුවෙන් කොට්පතිය වන්නට පුලුවන ඒ නිසා කෑසිනො පනතට අපි විරුද්ද වන්නෙ කුමකටද
මම කෙසිනො සාමාජ ශාලාවන් හි සිදුවෙන දෑ අනන්තවත් දෑක ඈත්තෙමු ඉන් කිහිපයක් කෙටියෙන් දක්වනෙ නම්

කිරුලපන ප්‍රදෙශයෙ දනවත් වියාපරිකයෙකු මිතුරකුගෙ කීමට කෑසීනො ගොස් මාසයකින් පමන මුලු දෙපලම විනාශ වු පසු සිය දිවි හානි කර ගෑනීම
තම ස්වාමියා නිවසෙ ගෑස් ලිප විකුනා සුදු කෙලීම නිසා කන්තාවක් කොල්ලුපිටිය කෑසිනො සමාජ සාලාවක් ඉදිරිපිට ගිනිතබා ගෙන මියයාම
බිරිද සමග කෑසිනො ගසන්නට ආ පුද්ගලයෙකු පරාද වූ පසු එක් රෑයකට තම බිරිද අලෙවිකර සුදු කෙලීම
කොට්පති වියාපාරිකයෙකුගෙ පුත්තරයකු සුදුවට ඈබ්බෑහි විම නිසා මුදල් ලබා ගෑනීමට තම සොහොයුරිය මිතුරකුට විකිනීම

මව විදශ ගතව සිටියදි පියා විසින් සුදු කෙලින්නට සිය දියනිය විදෙශිකයකුට අලෙවි කිරීම
සුදුවට ඈබ්බෑහිවීම නිසා තරෑනයින් පිරිම් ගනිකාවන් වීම
මෙවෑනි වු අනන්තවත් කතන්දර කෑසිනො සමග බද්ද වී පවතී තවමත් කොලබට පමනක් සීමා වි තිබියදී තත්වය මෙබදු නම් මෙය රට පුරා වියාප්ත වුවාට පසු තත්වය කෙසේ විය කෑකිද

1 Comment

  1. සංස්කෘතිය විනාශ කිරීමේ පළමු පියවර. පෙරමුණේ රළට පෙන්නේ නැතෝ


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s