ජනාධිපතිතුමාගෙ දෙවෙනි ගමන සහ ජනතාවගෙ අවසන් ගමන

රටක සන්වර්ධනය යනු ආර්තික කාරනා වලට පමනක් ලගු කල හෑකි කාරනාවක් ලෙසින් සිතිය හෑකිද
රටක් සන්වර්ධනය වීමෙදී මන්මාවත්,වරායන්,ගුවන් තොටුපලවල්,නිර්මානය කිරීම අණිවාර්යෙන්ම කලයුතු උවත් එරට වෙසන බහුතරයක් වූ ජනතාවට එදා වෙල සරි කර ගත නොහෑකි නම් එරට සන්වර්දනය තුලින් අත් කර ගත හෑකි ප්‍රතිලාබය කුමක්ද
රටක් සන්වර්ධනය වීම යනු එරට මානව සන්වර්ධනයෙන් වියුක්ත හුදකලා කාරනයක් ලෙස ආණ්පක්ෂය කල්පනා කරන්වා නම්
අප ඊට එකග වෙනවාද
ජනාධිපති දෙවෙනි පදවි ප්‍රාප්තිය ගාලුමුවදොර පිටියෙදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වා ජනාදිපතිතුමන් කෙලින්ම පාර්ලිමෙන්තුවට ගියෙ අය වෑය කරපින්නාගෙනය
ජනතාව තමන්ට සහනයක් ලෑබෙනතුරු අහසට දත නියවමින් බලාසිටිද්දී කන්දක් විලිලා මි බෙට්ටක් ප්‍රසූත කරමින් අයවෑය ඉදිරිපත් කල දෑයෙ ආඩම්බරකාර තාත්තා යලි අරලියග මන්දිරයට ගොස් පදවි ප්‍රාප්තියෙ සෑමරුමට සහබාගි වන්නට ඈත.

ජනපති උපන්දිනයට සාදන ලද ලොකෙ ලොකුම කිරි බත අවසානයෙ නගර සබාවෙ කුනු ලොරියට පටවා ගෙන ගියෙය.මෙ රටෙ බහුතරයක් මිනිසුන් එදා වෙල සරි කරගන්නට නොහෑකිව ලතවෙද්දී ලොකයෙ ලොකුම කිරිබත කුණු ලොරියට පෑටවීමෙ යථාර්තය අපි කෙලෙස තෙරුම් ගනිමුද
හාල්, කිරිපිටි , සිනී ,ඈතුලු සියලුම ආහාර වල මිල අහස උසට ඉහල යද්දී දෑයෙ ආඩම්බරකාර තාත්තා ගෙ දෙවෙනි ගමන ජාතියෙ මලගම වන්නට බොහො සෙයින් ඉඩ ඈත්තෙ මිනිසුන්ට එදා වෙල සරිකර ගන්නට වත්කමක් නොමෑති බෑවිනි

රුපියල් 500 පඩ් වෙඩිවිම රජයෙ සෙවකයන්ට ලෑබෙද්දී පෞද්ගලික අන්ශයෙ සෙවකයන්ට දෙවියන්ගෙම පිහිටය
කලින් ජනතාවට යුද්ධය නිසා පට් තද කර ගන්න යෑයි කියූ ආන්ඩුව දෑන් සන්වර්ධනයෙ නාමයෙන් මිරිකී තදවී පොඩ්ව් යනතුරු පට් තදකර ගත යුතු බව ජනතාවට කියන්නෙ ශ්‍රි ලන්කාව දකුනු ආසියාවෙ ආශ්ච්යය බවට පත්කරන තුරුය එදා වනවිට ආශ්ඡර්ය විදින්නට මිනිසුන් ඉතිරි වෙද යන්න සෑක සහිතය මෙහෙම ගියොත් හාමතෙ මියයනවා හෑරෙන්නට මිනිසුන් වෙන කුමක් කරන්නද

ජනතාවට සීනි බොල ලබාදෙන අයවෑයක් වෙනුවට මෙවර අයවෑය දිගුකාලීන සන්වර්දන අයවෑයක් බව කියන්නෙ අගමෑතිතුමන්ය
මෙ රටෙ මිනිසුන් ඉල්ලනෙ හාල් ,පරිප්පු, සිනී, ලූණු,වෑනි බඩගින්න නිවාගන්නට ඔනෑ කරන දෑවල්ය
ඈමතිවරු බෙන්ස්, ගජුවර්, ටෙන්ඩර්, කොමිස්, ඉල්ලද්දී, දුප්පත් ජනතාව ඉල්ල්න්නෙ ජීවිතය පමනි තමන් උජාරුවෙන් පත්කල ආන්ඩුවෙන්ම මෙවන විට ජනතාවට ජිවිතයට සිගමන් ඉල්ලන්නට සිදුව්ම සරදම්කි

අවම වශයෙන් එක් ඇමැතිවරයකු වෙනුවෙන් මසකට ලක්‍ෂ 25 ක් වැය කර බවත් ඒ අනුව මසකට ඇමැති මණ්ඩලය නඩත්තු කරනන්ට වැයකරන මුදල රුපියල් ලක්‍ෂ 2200 ක් වන බවයි.

සති තුනක් ඇතුලත සීනි කිලෝවක් රුපියල් 25 කින්ද පරිප්පු රුපියල් 240 දක්වාද, සැමන් ටින් එකක් රුපියල් 240 දක්වාද වැඩි කරමින් ජනතාව පිට අධික බරක් පටවන්නේ ආණ්ඩුවේ මෙම නාස්තිකාර වියදමක් පියවා ගන්නට හා මෙවැනි මහා ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන්නට බවද ඔහු කීය.
ජනතාව අපේක්‍ෂා කළේ ජීවන බර සැහැල්ලූ කරන, වැටුප් වැඩිකරන, දුප්පත්කම නැති කරන, අයවැයක් මිස මහා විශාල ඇමැති මණ්ඩලයක් නොවන බවත්, පත්කළ ඇමැතිවරුන් ඔවුන්ගේ විෂය පිළිබඳ ඔවුන්ම නොදන්නා බවත්, දේශපාලන අවශ්‍යතාව සපුරා ගන්නට හා පුද්ගලයින් සතුටු කරන්නට ජනාධිපතිට  ඕනෑ අන්දමට ඔහු ද සතුටු වන්නට මේ මහා ඇමැති මණඩලය පත්කර තිබෙන අතර, මෙයින් රටේ මනා කළමනාකාරීත්වයක් ඇති නොවන බවත්, අත්තනායක මහතා පැවසීය.

ජනාධිපති දේශීයත්වය හා දේශප්‍්‍රමය ගැන කථා කරමින් හා ලේබල් අලවමින් මෙවර අයවැයෙන් ජනතාවගේ සාක්කුවට විද්ද බවත්, 2500 කින් රජයේ සේවක වැටුප් 2010 ජනවාරි සිට ක‍්‍රියාත්මක වන පරිදි වැඩි කරන බව කියා ලබාදුන්නේ 5% වැටුප් වැඩි වීමක් බවත්, රජයේ සේවකයින් බහුතරයක මාසික මූලික වැටුප වන්නේ රුපියල් 12,000 ක් වන අතර, 5% වැඩිවීම අනුව මසකට ලැබෙන්නේ රුපියල් 600 ක් වන අතර, මසකට අවශ්‍ය සීනි ටිකවත් ගන්නට මේ මුදල ප‍්‍රමාණවත් නොවන බවත්, විදුලි බිල 8%කින් වැඩි කිරීමෙන් ආණ්ඩුව කළේ 5% ක්දී අනෙක් පැත්තෙන් 8% ක් උදුරා ගැනීමක් බවත්, ඔහු පෙන්වා
මෙවර අයවැය හිඟය රුපියල් බිලියන 435 ක් වන අතර, රටේ ඇස්තමේන්තුගත මුළු වාර්ෂික ආදායම බිලියන 835 ක් වන අතර, ආණ්ඩුව ලබාගෙන ඇති ණය හා එයට අදාල පොලිය ගෙවීමට වසරකට බිලියන 870 ක් අවශ්‍ය බවත්, ඒ අනුව රටේ මුළු අදායම ගත් ණය ගෙවන්නටත් ප‍්‍රමාණවත් නැති බවත්, පැවසූ ඒ මහතා මෙවැනි තත්ත්වයක් යටතේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කළේය.

සංවර්ධනයට තව තවත් ණය ගනිමින්, ඒ ණය ගෙවීමට ජනතාව මත තව තවත් බර පටවන්නට සිදුවනු ඇතැයි පැවසූ ඒ මහතා, ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරක්, නව රැුකියා මාර්ග ඇතිකරන්නට, තරුණයින්ගේ අනාගතයම, ගොවි, ධීවර ජනතාවගේ සුබ සිද්ධියට හා ඔවුන්ගේ ආදායම් වැඩිකර ගැනීමට රටේ ආයෝජන ප‍්‍රවර්ධනයට, දිළිඳුකම අඩුකරන්නට මේ අයවැයෙන් කිසිදු සැලැස්මක් ඉදිරිපත් කර නැතැයි ද කීවේය.

එක්සත් ජාතික පක්ෂය කියන දෑ සම්බන්දයෙන් අප එකග නොවුනත් ආන්දුවෙ තත්වවය තෙරුම් ගෑනිමට ඉහත ප්‍රකාෂය වෑදගත්ය
ජානාදිපති දෙවෑනි ගමන ජනතාවගෙ මලගම නොවන්නට ආන්ඩුව වගබලාගත යුතු

 

1 Comment


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s