දියකාවා රතු හමුදාවෙ හා නිල් හමුදාවෙ ශ්‍රි ලන්කාවෙ යුධ රන්ගනය…..

මෙ දිනවල අපට රෑට බතට කන්නට අලුතෙන්ම ලෑබී තිබෙන්නෙ මහා දියකාවා මෙහෙයුමයි අප්පෙ එක බලාගෙන ඉන්නකොට ඈගෙ මයිල් කෙලින් වෙනවා අසාවෙ බෑ අයෙමත් යුද්දෙ තියනවා වගෙ හෑගීමක් හිතට දෑනෙනවා රත්තරන් වාහිනියෙ නලුවෙක් වගෙ වාර්තාකාර බුවෙක් මෙ වෑඩ සටහන ඉදිරිපත් කරන ආකාරය දෑක්කහම ශ්‍රි ලා0කීය අභිමානය ගෑන අපිට ඈතිවෙන අභිමානය නිසා මරාගෙන මෑරෙන්න හිතෙනවා අනෙ හෑබෑමයි මෙ වෙනකොට ප්‍රභාකරන් හිට්යා නම් මරාගෙන මෑරෙන්න පුලුවන් දියකාවා මෙහෙයුමට පූර්න අනුග්‍රහය ලබා දුන්න්න

සමාගම් වල උදවිය මොනතරම් නම් උදාර සෙවයක්ද මෙ රටට කරන්නෙ යුද්දය ඈත්තටම තිබුන දවස් වල මාර විදිහට මර්කට් කරන්න පුලුවන් උනත් යුද්දෙ ඉවර උන ගමන් ට්ව් වලට පත්තර වල්ට තිබුන ඉල්ලුම අඩු උනා යුද්දෙ විකුනගෙන කාලා ජිවත් උන මාද්ධිය මුදලාලිලා දෑන් ආයෙමත් පස්වනක් ප්‍රීතියට පත් වෙලා දෑන් ආයෙමත් තමන්ට යුද්දෙ නෑතත් යුද්දය රගපාන දියකාවා මෙහෙයුම තියන නිසා හරි ජොලි එ අතින් බෑලුවහම අති ගරෑ මහින්ද රාජපක්ස ජානාදිපතිතුමගෙ යුදවාදි වෑඩ පිලිවෙල තවමත් ඉවර නෑ යකො ඈත්තට යුද්දෙ නෑත්තම් බොරුවට හරි යුද්දය තියෙන්න ඔනෙ

මෙ රටෙ මිනිස්සු ජනාදිපති තුමාට ඡන්දය දුන්නෙ යුද්දය නිසයි මෙ රටෙ මිනිස්සුන්ට ඔනෙ යුද්දය විතරයි යුද්දය,යුද්දය,යුද්දය………….ඈත්තට බෑරිනම් බොරුවට අපි යුද්දය රගපාමු දියකාවා මෙහෙයුම එක්ක හෙටත් ඔබ එක් වන්න අපි ඔබට යුද්දය පෙන්වන්නම් යුද්දය තමයි ජිවිතය කියනෙ එකට තමයි ප්‍රවෘර්ති තියෙන්නෙ ප්‍රවෘත්ති කියන්නෙ යකො සල්ලිනෙ තත්පර 30 කත ලක්ෂ ගානක් දියකාවා ප්‍රසිද්ද වෙන්න වෙන්න ගානත් ඉහල යනවා අන්න එකටයි යුද්දය කියන්නෙ මෙ යුධ රන්ගනය බලන කිසි කෙනෙකුට දෑන් බය හිතෙන් නෑ

මෙකෙදි කවුරුවත් මෑරෙන්නෑ මොකද මෙක තවත් එක මෙගා නාට්ටියක් විතරයි තමන්ගෙ පුතා සෑමියා සහොදරයා ඈත්තටම යුදබිමෙ ඉදිද්දි යුද්දෙ පෙන්නද්දි වගෙ මෙතනදී බයක් දෑනෙන්නෑ මොකද මෙතනදී මෑරෙන්නෑ නෙ එත් යුදෙක තියෙන්නෙ මරනය විතරයි මෙ මුලු රටෙම යුද මානසිකත්වය යලි ගොඩ නෑගීම සම්බදයෙන් අපි කල්පනා කරන්න ඔනෙ කොහොමද රට පුරාම යලි හමුදා කදවුරු බිහිහි කිරීම වගෙම රටෙ ආරෂක වියදම් සදහා කොට් 14 000 වෙන්කිරීම තුලින් අවබොධ කර ගත හෑක්කෙ කුමක්ද

පොල් ගෙඩ්යක් රෑපියල් 50,මිනිස්සුන්ට එදා වෙල හොයා ගන්න විදිහක් නෑ තුන් වෙල කන්න විදිහක් නෑතුව ඉදිද්දී දවසකට කොට් ගනන් වියදම් කරමින් යුද අභියාස වල නිරත වෙන එකෙ අර්තය කුමක්ද යුද්දය නිමා කර වසර එක හමාරකට පස්සෙ කලයුත්තෙ කුමක්ද
මෙරටෙ ත්‍රස්තවාදය දක්වා ගම්න්කලෙ ජනවාර්ගික අර්බුදයයි ජනවාර්ගික අර්බුදය තවමත් ලප් තෑනම ලොප් වෙලය ජාතික සමගිය ගොඩ නග්න්න හෑම ජාතික උත්සවයකම දෙමල නිවෙදකයෙක් කතා කිරීම හො ජනාදිපති තුමා එක්සත් ජාතින්ගෙ සන්ගමයෙ දෙමලෙන් කතා කිරීම පමනක් ඈතිද

දෙමල ජනතාවට අභිමනයෙන් යුතුව ජීවත් වියහෑකි රටක් නිර්මානය කිරීම පසෙකලා දියකාවා දුධ රන්ගනයන් පෑවෑත් වීමෙ තෙරුම කුමක්ද
කාලකනිනි ජනමාද්ධ්ය ආයතන වලට යුද්ධය විකුනාගෙන කන්නට ඉඩදී නිහඩව බලා සිට්මුද යුද්දය අතීතයෙ දුටු බියකරු සිහිනයක් පමණක් බවට පත්කල යුතුව තිබියදී දුධ රන්ගන පෑවෑත්වීම අප තෙරුම් ගත යුත්තෙ කෙසෙද යුද්ධයෙන් අනාත වූ අය තවමත් ආනාත කදවුරු වල දිවිගෙවනවා නම් ඔවුන් ඉක්මනින්ම යලිපදින්ඡි කර ඔවුනට  අභිමානයෙන් යුතුව ජීවත් විය හෑකි පරිසරයක් නිර්මානය කර දුය යුතුය

දියකාවා හරි අපූරුය එක් පසකින් නිල් හමුදාවය අනෙක් පසින් රතු හමුදාවය නිල් හමුදාවෙ ප්‍රදෙශයට ගොඩ බසින රතු හමුදාවො සාර්ථකව යුද වෑදී යලි ගුවන් යානාවෙ නෑගී පිටවයයි එ අතර තුර සියලු තොරතුරු මූලස්තානයට වාර්තා කරයි දුම් බොම්බ ගසයි වෙදිතියයි හොරා කෑ එකාට ලුනු පොල්කට්ටට හො ඈගිල්ල ගෑසීමට අවශ්ය කරනවා වගෙ යුද්ධයට හුරෑ වු ලාන්කිකයා බොරුවට හො යුධ වදිනවාට කෑමතිය මෙ රටෙ සාමානිය මිනිසුන් හිතන්නෙ ඔලුවෙන් නොව බඩෙනි දෑන් මෙ උදවියට එක් අතකින් දියකාවගෙන් වෑඩක් නෑත කන්න බෑරි තරමටම බඩු ගනන්ය පොඩි ආතල් එකකට දියකාව බෑලුවත් මිනිස්සු ඉන්නෙ හොදටම මලපෑනලාය දෑන් මිනිස්සුන්ට රටට හෑන ගෑහුවත් කමක් නෑත බඩ පිරෙනවානන් එඈතිය

තව ට්ක දවසක් යනවිට නොකා නොබී මෑරෙන්නට වනවා සහතිකය කලින් අපි පට් තද කරගත්තෙ යුද්දය අහවර වනතුරුය යලි මිරීකී පිපිරී යන තරමට  පට් තදකර ගන්නට වෙලා ඈත්තෙ ශ්‍රී ලන්කාව දකුණු ආසියාවෙ ආශ්චර්ය වනතුරුය මෙහෙම ගියොත් ආශ්චර්ය අත් විදින්නට මෑති ඈමති වරු විතරක් ඉතිරි වනු ඈත.ජනාදිපතිතුමාගෙ ඔක්ස්පර්ඩ් කතාව නතර කිරීමෙ කොටි හිතවාදි වෑඩ පිලිවෙලට දොස්තර ජයලත් සම්බන්ද බවට පාර්ලිමෙන්තුවෙදී දිනෙෂ් ඈමතිවරයා ප්‍රසිද්දියෙ චොදනා කලෙය එය මහා ගුට් කෙලියකින් නිමා විය

ජයලත් ජයවර්ධන එවන් දෙයකට සම්බදනම් මෙරට විවස්තාපිත නීතියට අනුව කට යුතු කල හෑකිය නමුත් ජනතාව කුපිත වන ආකාරයෙන් පර්ලිමෙන්තු වරප්‍රසාද වලට මුවාවී එබදු චොදනා කිරීම සදාඡාර සම්ප්න්නද මෙරට නීතිය හා ආධිපත්ය අකුරටම ක්‍රියාත්මක වනබව සක්සුදක් සෙ පෑහෑදිලිය හිටපු හමුදාපති වරයා පවා නීතියට අනුව සිරගෙට යවන්නට පුලුවන් සාධාරන නීති පද්ධතියක් ක්‍රියාත්මක වන රටක ජයලත් ජයවර්ධන කොට් හිතවාදියෙකු බව ඔප්පු කිරීම මහ කජ්ජක්ද එහෙවු එකෙ ඔහුට පාර්ලිමෙන්තුවෙදී පහර දීම හොද නෑත

අපි ලොයයෙ කිසිම හමුදාවකට දෙවෙනි නොවෙමු ව්කි ලීක්ස් ශ්‍රී ල0කාව සම්බදයෙන් කරගෙන යන චොදණා ගෑන අපි එතරම් කලබල විය යුතු නෑත විකී ලීක්ස් ඈමරිකාවට එරෙහිව චොදනා නගද්දි සමහරුන් අන්න දෑක්කද ඈමරිකාවෙ වෑඩ කියද්දි අපි කවදා හො විකි ලික්ස් ලන්කාවටත් චොදනාකල හෑකි බව අපි එදා කිවෙ ඔය නිසාය කන්න ඔනෙ වුනහම කබරගොයත් තලගොයා කරගන්නවු නියායට අපි විරුද්ද මෙ නිසාය ශ්‍රි ලන්කාව කියන්නෙ කාලයෙන් කාලයට පහල වන නායකයන්ට අවෑසි පරිදි බෙදා ගත හෑකි බූදලයක් නොවෙ

ශ්‍රි ලන්කාවෙ අභිමානය කියන්නෙ සොමා එදිරිසින්හගෙ හො කෙලි මහරාජගෙ අභිමානය නොවෙ මෙරට වෙසෙන සින්හල,දෙමල,මුස්ලිම් සියලු ශ්‍රි ලා0කිකයන්ගෙ අබිමානයයි රටක් ලෙස අප ඉදිරියට යා යුත්තෙ මෙ අභිමානය වර්ධනය කරගනිමිනි………….

2 Comments

  1. රත්තරන් වාහිනියේ නළුවෙක් වගේ NEWS කියන එකා කියන එකනම් නියමට ගැලපෙනවා.

  2. ජයලත් ජයවර්ධන එවන් දෙයකට සම්බදනම් මෙරට විවස්තාපිත නීතියට අනුව කට යුතු කල හෑකිය නමුත් ජනතාව කුපිත වන ආකාරයෙන් පර්ලිමෙන්තු වරප්‍රසාද වලට මුවාවී එබදු චොදනා කිරීම සදාඡාර සම්ප්න්නද

    උඹ මොකද කොටි ජයලත් ගෙ පිට කසන්නේ? ඕකා ඇ9 මාර්ගෙන්ම් ගැහුවේ කෝටි ගාණක්. ඊට පස්සේ කොටි සොහොන් වලට ගිහින් ගෞරව කලා. පෝප් ගේ අතකොලුවක්. සරමත් උස්සන් කඩේ පලයන්


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s