යළි පොලිම් යුගයක් කරා පියනගන දකුණු ආසියාවෙ ආශ්ච්‍රය

ල0කාව ආසියාවෙ ආශ්චර්ය වෙනතුරෑ බලා සිටින ආන්ඩුවට කඩෙ යන පිට කසන ජන මද්දිය හෙන්චයියන් කියන්නෙ මෙවර අයවෑය අනාගතය පිලිබදව සෑකසු ඉතාම යහපත් එකක් වන බවයි මෙවගෙ පාදඩ ජනමාදිය හෙන්චයියන්ව එල්ලලා මරන්න වටිනවා මුන් අහින්සක මිනිස්සුන්ගෙ සල්ලිවලින් පඩි අරගෙන මිනිස්සුන්වම කඩෙ යවලා රජතුමාට සහ පවුල් සන්ස්ථාව රකින්න උත්සහා කරනවා මුන් දන්නවා තමන් කියන්නෙ බොරෑ කියලා හෑබෑයි නොදන්නවා වගෙ මෙ පාහර වෑඩෙ මුන් කරනවා එන ඔනෙම ආන්ඩුවක් එක්ක සෙටි වෙලා මුන්ගෙ මඩිය තර කරග්න්නවා

රටෙ බඩු මිල අහස උසට නෑගලා තියෙද්දිත් මුන් තවම සන්වර්දන්යෙ මුවාවෙන් ජන්නතාව රවටිටනවා අහස පොලොව උහුලන් නෑති මෙ අපරාධ නිසා සොබා දහම පවා කම්පා වෙලා ගන්වතුරින් අනාත උන මිනිස්සු ලක්ෂ ගානකට දුන්නු ආධාර වල වටිනාකම ඈමතිකම් නොලෑබුන ම0ත්‍රීලට දුන්නු සෑප වාහන 2 ක් ගන්න වියදම් කර්පු මුදලට සාමාන වෙනවා ඒ වගෙ වාහන 60ක් බදු රහිතව ලබා දීලා තියෙනවා රට පුරාම කෑසිනො සමාජ ශාලා ගනිකා නිවාස ආණ්ඩුවෙ මෙහෙයවීම යටතෙම වියාප්ත කරනවා ජනතාව ගොන්නු වගෙ ස0වර්ධනය උදාවෙනකම් බලාගෙන ඉන්නවා

ආණ්ඩුව අහින්සක මිනින්ස්සු රවටිටන එකෙ සීමාවක් නෑ යාපනයෙ පාරක් හදන්න රෑපියල් බිලියන ගානක් වියදම් කරනවා එක කිලොමීටරයක් හදන්න වියදම මිලියන 120 වෙනබව ඈමතිවරයා පාර්ලිමෙන්තුවෙදිම කියනවා ජනතාව මෙ දිහා බලාගෙන නිකම්ම ඉන්නවා බඩුමිල අහස උසට නෑගලා ජොන්ස්ටන් කියන්නෙ ගන්වතුර නිසා කයලයි එත් ගන්වතුරට ගොඩක් කලිනුයි බඩු ගනන් ගියෙ පවුල් පාලණැය කව්දා නතර වෙයිද දන්න්නෑ මෙහෙමගියොත් ටියුනීසියාවෙ උනදෙ ව්න්න වෙඩිකල් නොයනබව විස්වාසයි එක වෙලෙන්දෙක් ගිනිතියාගෙන මෑරෑනට සමාජ විප්ලවයක් එ රටෙ උනාට මෙහෙ එහෙම වෙයිද කියන එක විස්වාස නෑ

ලන්කාවෙ මිනිස්සු මෑරෙන්වා කියන්නෙ බල්ලො මෑරෙනවට වඩා වෑඩි දෙයක් නෙමෙයි පක්ෂය ගෑන හිතලා රියෙන්සි ගිනි තියා ගත්තම මෙ රටෙ ගොඩක් අය හිනා වුනා මිනිහට පිස්සු කියලා පක්ෂයෙ අය තාම නායකක්මට මරාගනිදිදි ගිනිතියා ග්ත්තු රියෙන්සි නිකම්ම බූරෑවෙක් ගානට වෑටුනා හෑබෑයි ටියුනීසියාවෙ සාමානිය වෙලෙන්දෙක් තමාගෙ විරොදය පෙන්වන්න ගිනිතියා ගත්තම රටෙ ජනාධීපතිට රට අතහෑරලා යන්න උනා හමුදාවෙන් විකුනන එලවලු ගන්න පොලිමෙ ඉන්න මිනිස්සුන්ට වඩා වෑඩි පිරිසක් තවමත් සුපිරි වෙලෙද සන්කීර්නවල්ත් ඉන්නවා බඩගින්න දෑනෙන්නෙ දුප්පත් මිනිහට විතරයි

දිලිසෙන වාහන වලින් යන ජනාතා නියොජිතයන්ට පොඩි මිනිහගෙ බඩ ගින්න දෑනෙන්නෑ ඒ අය නිකම් ඉන්න බෑරිවට තියෙන්න සල්ලි බල්ලන්ට වියදම් කරනවා මිනිස්සු කන්න නෑතිව මලත් රට ආශ්චර්යම්ත් කරනවා කියලා බොරෑ කිය කියා රාජ්පක්ෂ පවුල විතරක් නෙමෙයි හෑම ඈමති පවුලක්ම තමතමන්ගෙ මඩිය තර කර ගන්න එකයි කරන්නෙ මොඩ මිනිස්සු ලන්කාව ආසියාවෙ ආශ්චර්‍ය වෙනකම් අහසට දත නියවමින් බලාගෙන ඉන්නවා රට ආපහු පොලිම් යුගයක් කරා ගමන් කරනවා ඒකෙ ආරම්භයක් විදිහට තමයි හමුදාව එලවලු විකුනන්නෙ

මොනතරම් ප්‍රස්න මෙ රටෙ තිබුනත් මෙපාර පුන්චි ඡන්දයත් ආණ්ඩුව දිනන එක ස්ථ්‍රයි මෙට මිනිස්සුන්ටත් කවදා හරි දවසක ඈත්ත තෙරුම් ගන්න පුලුවන් උන දවසට ටියුනිසියාවෙ උන දෙම සිද්ද වෙයිද අපිට එහෙම තෙරුම් ගන්න පුලුවන් ජනතාවක් ලෑබෙනකම් තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද දකුනු ආසියාවෙ ආශ්ච්‍රයට ජය වෙවා…………….

1 Comment

  1. බඩු මිල ලෝකයේ හැමදාම ඉහළ යනවා. පහළ ගිය දවසක් නැහැනෙ. ඉතින් හැමදාම ආණ්ඩුව මිල පහළ දානකම් බලාගෙන ඉන්න ජනතාව තමන් විසින් කළ යුතු දෙයක් ගැන අපි කතා කරන්න පටන් ගන්නේ කවදාද?

    සන්ස්කාරකගෙ පිලිතුර
    ජනතාව වෙනුවෙන් පාලනය ගෙනයන්න තම්යි ජනතාව විසින් නියොජිතයන් තොරාගෙන ආන්ඩුව පත් කරන්නෙ එකට තමයි නියොජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ආන්ඩුවෙ මහ එඋන් සුර සෑප විදිද්දී ජනතාව වෙනුවෙන් බඩුමිල අඩු කරන්නයි ආන්ඩුවක් පත්කරන්නෙ එකටයි ජනතාවගෙන් බ්දු අය කරන්නෙ
    වෑඩිපුර බ්දු අය කරනන නිසයි බ්ඩු මිල වෑඩි වෙන්නෙ ඔබ යොජනා කරන්නෙ ඈමතිවරු බඩ පෑලෙන්න කද්දි ජනතාවට අලබතල කන්න කියන එකද


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s