ගව ඝාතනට එරෙහි වීම සහ මාලු අනුභවය

 

හරක් මෑරීමට එරෙහිව උපවාස කල හිමි නමක් රොහල් ගත කිරීම පිලිබදව පුවතක් පිලිබදව මෙ දිනවල එදා වීල සරිකර ගන්නා මාදිය කරුවන්ට තවත් අපූරු පුවතක් බවට පත් වූ අයුරු අප දුටිමු
බුදු රජානන් වහන්සෙ දෙශනා කලෙ සබ්බෙ සත්තා භවන්තු සුඛ්සත්තා කියාය නමුත් ලන්කාවෙ බොහො දෙනෙකුට මෙ බුදු බණ අමතකව ඈත්තෙ මෙ රටෙ මිනිස්සු බුදු හාමුදුරුවන්ටත් වඩා බුදු බණ දන්නා නිසා විය හෑකිය බුදු හාමුදුරුවන් චුන්ද සූකර පිලිගන්වූ සූකර මා0ශය අනුභව කිරීම නිසා හටගත් ලේ අතීසාරය රොගයකට ගොදුරු වූ බව අප අසා ඈත්තෙමු සමරරු  කියන්නෙ එය හතු වර්ගයක් විනා සූකර මස් නොවන බවයි කොහොම නමුත් බුදු හාමුදුරුවො මස් අනුභවයට එරෙහි  අයෙකු නොවීය

දෙවදත්ත හාමුදුරුවන් කියා සිටියෙ මහණුන් සදාකල් ආර්ණ්යෙ වාසි විය යුතු බවත් පන්ශකූල සිවුරු පමනක් හෑදිය යුතු බවත් මස් මාන්ශ අනුබ නොකල යුතු බවත්ය එහෙම බලනකොට මෙ හාමුදුරු වරු දෙවදත්ත අඩි පාරෙ යන  අය බව පෑහෑදිලිය අනෙක් අත්ට දෙවද්ත්ත කිවෙ මස් මා0ශ අනුබව නොකල යුතු බවයි එහෙම බලනකොට මෙ අය කාගෙ පරෙ යන අයදෑයි හිතන්නට බෑරිය සමහර විට මතු බුදු වෙන්න හිතාගෙන ඉන්න ලාෆින් බුද්දාගෙ අඩි පාරෙ යන අය වන්නට පුලුවන

අපෙ කතිකාව ගොනු වන්නෙ බුදු බණ ගෑන තර්ක කරන්නට නොවෙ හරක් මරනවාට විරුද්ද අය කුකුලන් මරනවාට විරුද්ද නෑත මලු මරනවාට කොහෙත්ම විරුද්ද නෑත මේ අය ඈත්තටම හරක් මරනවාට විරුද්ද වන්නෙ හරක් මස් හරහා අපි නොවිදින තම්බියා(සමා වන්න මෙය මගෙ වචනයක් නොවෙ ) විදින ප්‍රමොදය කුමක්ද යන්න ගෑන සින්හලයා තුල පවතින අවිනානික කුහක කම තුලයි හරකෙක් මරනවටත් වඩා දරුණු වධ හින්සාවට ලක් කර මරන මාලු මෙ උදවිය කිසිම හිරිකිතයකින් තොරව අනුභව කරයි

අපි කොහොමත් මස් මා0ශ අනුභවයට විරුද්ද නොවෙමු ප්‍රොටීන් අවශතාවය උදෙසා මස් මා0ශ අනුභව කලයුතු බව අපෙ විස්වාසයයි අනෙක් අතට මිනිස්සු බල්ලන් වගෙ මරන රටක හරක් ගෑන කතා කරලා පලක් වෙද?යුද්ද කාලෙ හමුදාවෙ උදවිය හරක් මරාගෙන කපු බවට කටකතා තියනවා ඒ වගෙම යුද්දයෙ නාමයෙන් දාස් ගානක් මිනිස්සු පිරිත් නූල් බෑද ග්ත්තු අත්වලින් වෙඩි තියලා මරද්දි නොතිබුන සත්ව කරුනාව හරකුන්ට මොකටද හරක් වගෙ මිනිස්සු මෑරෙන රටක තවදුරටත් බුදු බණ තියෙනවද කියලා හිතන්න පුලුවන්ද

ඒ කොහොම උනත් රජා දාර්මිකනම් ඒ රට සස්ශීක වෙනබවයි බුදු බනෙ කියලා තියෙන්නෙ එහෙම බලනකොට අපිට ඉන්නෙ බන අහන සිල් ගන්න රජෙක්නෙ එහෙව් රටක උපදින්න තරම් අපි පින් කරලා තියනවා මට දුක හිතෙන්නෙ පිට කොටුවෙ මරන්න ඉන්න කුකුල්ලු දාල ඉන්න හෑටි දෑක්කමයි අනෙ උන් හරක් තරම් වාසනාවන්ත නෑනෙ උන් වෙනුවෙන් උපවාස කරන්න කෞරුවත් නෑ වදදිලා මරන ලොකු මාලු ගෑන කතා කරන්න කෞරුවත් නෑ ආණ්ඩුවෙ ලොකු ලොක්කො මරන දඩ් මසට ගන්න සත්තු ගෑන කෞරුවත් කතා කරන්න්නෑ

තවමත් ගොත්‍රික සමාජයක ජීවත් වෙන දුපත් වාසීන් උන අපිට මස් මරන එක කර්මාන්තයක් දක්වා වර්දනය කරග්න බෑරි උනෙ ඈයි මෙ අන්ග විකල දනවාදය ඈතුලෙ එහෙම වෙන එක ස්වභාවිකයි මෙ රට වෙනස් කරන්න හරක් මරන එක  නතර කිරීමෙන් කරන්න පුලුවන්නම් කොච්චර හොදද?මෙ උදාවෙලා තියෙන්නෙ හරකුන්ට වඩා මිනිස්සු ගෑන හිතන්න ඔනෙ කාලයකුයි අනික මෙ රට සින්හල්යට වගෙම දෙමලට මුස්ලිම් මිනිහටත් අයිතිබව අපිහිතන්න ඔනෙ සත්තුනට වඩා ජාතිය මොකක් උනත් මිනිස්සු අපිට වටිනවා බුදු සරනයි

2 Comments

  1. “අපි නොවිදින තම්බියා(සමා වන්න මෙය මගෙ වචනයක් නොවෙ ) විදින ප්‍රමොදය කුමක්ද යන්න ගෑන සින්හලයා තුල පවතින අවිනානික කුහක කම තුලයි හරකෙක් මරනවටත් වඩා දරුණු වධ හින්සාවට ලක් කර මරන මාලු මෙ උදවිය කිසිම හිරිකිතයකින් තොරව අනුභව කරයි”

    මේ උම්බ වගේ වැදි බණ කියන උන් ගැනම නේද උම්බ ලියල තියෙන්නේ????

    ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි සිට!!!

  2. I could not agree more with this blog. Well said!


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s