Our Vision


බස් එකට නගින්න පිටකොටු යන්නෙ පුරුද්දට. අපි ඉන් පිට. බස් එකෙන්ම යන්න ඹීන කියල සම්මතයක් අපට නැහැ. අනෙක කවුද කිව්වෙ පිටකොටුවෙන්ම නගින්න ඹීන කියල. අපි සම්මතයට විරුද්ධ වෙන්න ඹීන නිසා විරුද්ධ වෙනව නෙවෙයි. සම්මතය අපේ ප්‍රශ්න වලට උත්තර සොයා දෙන්නෙ නැති නිසා විරුද්ධ වෙනවත් නෙවෙයි. එහෙම විරුද්ධ වෙන්නෙ විරෝධාකල්පාචාරීන්. අපි වෙනස්. අපි යන්නෙ වෙනම ම ගමනක්. අපි ඒ සේරම පැත්තකින් තියලා අපේ ප්‍රශ්න වලට උත්තර සොයා ගෙන එන්න අලුත් ගමනක් ඇරඹුවා. ඒකට හවුල් වෙන්න කැමැති නම් විතරක් කොටුවෙන් පිට අපව හමුවන්න.

  • Calendar

    • December 2016
      M T W T F S S
      « Oct    
       1234
      567891011
      12131415161718
      19202122232425
      262728293031  
  • Search