Contact Us


අපි පුංචි කණ්ඩායමක්.

උදේ හවස අහන, දකින, කියවන දේ වලින් හෙට ජීවිතෙත් එපා වෙලා හිටියේ. සමාජය හිතන පතන හැටි තීන්දු කරන්න අනෙක් අයට ඉඩ දුන්නම, ඔහොම වෙනවා කියලා, අපිට යම් තරමකට පස්සේ තේරැම් ගියා. ඒ නිසා අනෙක් අයට අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය අපිත් බුක්ති විඳිමු කියලා අපි තීරණය කෙරුවා.

ප්‍රශ්නය තියෙන්නෙ ඉස්සර වගේ දැන් මේ ලංකාවෙි, සගරා අච්චු ගහලා විකුණ ලා ඒවයේ මුදල් එකතු කර ගන්න එක ලෙහෙසි නැහැ. නමුත් තවමත් කඩදාසි සගරා වලට යන්න පුඵවන් ගම රට දුර, මේ අන්තර් ජාල සෙල්ලමට කරන්න බැහැ. ඒ සීමාවත් අපි දන්නවා.

මේ අන්තර් ජාල සෙල්ලම වෙනමම එකක්. ප්‍රාදේශීයව, පාසල් 4,000 ට පමණ කොම්පියුටර දුන්නා කියලා, තැන තැන ගම් වල, නැණ සල පිහිටෙවුවා කියලා, අන්තර් ජාලය හා දෛනික ගනුදෙනුවක් එක වර හැදෙන්නේ නැහැ. ඒක වෙනම සංස්කෘතියක්.

එහෙම සංස්කෘතියක් විශේෂයෙන් තරුණ තරුණියන් අතර ප්‍රාදේශීයව වගා කරන අත් උදව් කාරයෝ වෙන්නත් අපට පුඵවන් නෙවෙ ද කියලා අපි හිතලා තමයි මේකට අත තිබ්බේ.

මේ අලුත් දඩබ්බර ගමනට අපට උදව් කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍ර ය. ඒ නිසා අපේ වි-තැපෑලෙන් වගේ ම, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍ර යේ වි-තැපැලෙනුත් අපව අමතන්න, අපිත් එක්ක ගනු දෙනු කරන්න පුඵවන්.

ඒක මෙහෙමයි:  socialdemocracy.sl@gmail.com

අපේ වි-තැපෑල:  pitakotuwenpita@gmail.com

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රය
ඩබ්ලියු /1/2
අන්ඩසන් මහල් නිවාස
කොළඹ 05
ශ්‍රී ලංකාව

We are a very small group.

We had grown tired reading, listening and seeing things around us that have no life for the future. That’s what happens when others are given the privilege of deciding for the society. We therefore decided that we should also start using our right to contribute to social thinking.

But the issue is that printed publications here in Sri Lanka is not as easy as it was before, in distributing and collecting their sales money. Yet we do know that internet and web don’t go the distance that printed journals go into provincial life, even now.

Although there are said to be some 4,000 schools with computer facilities and other cyber centres sponsored in rural areas, using the internet does not simply happen in daily life. That is part of a new culture that has to evolve.

We thought we could also help catalyse such a culture, especially among the youth in the provinces.

We are thus helped by the “Centre for Social Democracy” in this whole adventure into a new culture and new thinking. We could therefore be contacted through their e-mail as well, which is <socialdemocracy.sl@gmail.com>

We are at the e-mail : pitakotuwenpita@gmail.com

C.S.D
W/1/2, Anderson Flats,
Colombo 5.
Sri Lanka

  • Calendar

    • December 2016
      M T W T F S S
      « Oct    
       1234
      567891011
      12131415161718
      19202122232425
      262728293031  
  • Search